0 comments

About

Published on in

"මිතුරු කොදෙව්ව" මේ මගේ බ්ලොග් එක.හි හි හි.එක ඉතින් කියන්න ඕනද නේ.හරි හරි ඉතින් එහෙම තමා මම බාගේ වැඩ කරන්නේ නෑ.ඒ නිස තමයි මේ බ්ලොග් අඩවිය ගැන නමේ ඉදන්ම කියන්න පටන් ගත්තේ.



මේක මම හැදුවේ O/L කරලා ගෙදර ඉන්න දවස් වල.එ දවස් වලනම්  ඉතින් මේක ගැන කිසි අදහසක් තිබ්බේ නෑ.අහ්හ් කියන්න අමතක උනා.මම මේ බ්ලොග් එක හැදුවේ මෙවන්ත අය්යා ගේ "නියම ලොකය" කියන බ්ලොග් එක දැකලා.මටත් හිතුනා මේ වගේ වැඩක් පටන් ගන්න.ඔන්න ඔහොම තමයි මේ බ්ලොග් එක හැදුනේ.

මම මේ බ්ලොග් එකට ඉතින් මට හම්බවෙන මෘදුකාංග,චිත්‍රපට,පරිගණක ක්‍රීඩා එහෙම තමා දාන්නේ ඉතින්.ඔපාදුප වලින් අපිට වැඩක් නෑනේ නේ..ඉතින් මට හම්බවෙන හොදයි කියලා හිතෙන ඔයාලටත් වැදගත් මෘදුකාංග,චිත්‍රපට,පරිගණක ක්‍රීඩා එහෙම දාන්නම්.ඔයාලා ඉතින් එවා වලින් ප්‍රයෝජනයක් ගත්තොත් එහෙම comment එකක් එහෙම දාල යන්නත් අමතක කරන්න එපා.ඔයාලට මගේ බ්ලොග් එක ගැන තියෙන අදහස් එහෙමත් මට ලියන්න.හොද ගැන වගේම නරක ගැනත් ලියන්න.මොකද ඉතින් වැරදි දැන ගත්තාම ඒවා හදාගන්න ලේසියිනේ.

Admin
"මිතුරු කොදෙව්ව"