0 comments

Angry Birds: Space (PC)

Published on in

දැක්ක ගමන්ම ආස හිතෙන ගේම් එකක් තමා Angry Birds කියන්නේ.මේ ගේම් එක ගොඩාක් ප්‍රසිද්ධ උනේ මොබයිල් ගේම් එකක් ලෙස ආව නිසා.එත් මේ ගේම් එක නිෂ්පාදනය කරන ලද Rovio සමාගම එය මොබයිල් විශාල ප්‍රමාණයකට නිකුත් කිරීමට පියවර ගැනීමද මේ ගේම් එක ප්‍රචලිත වීමට හේතු වූ කරුනක් බව නොරහසක්,ඉතින් අද මම ඔයාලාට දෙන්න ගෙනාවේ මේ ගේම් එකෙ අලුතෙන්ම release වුන Angry Birds:Space කියන ගේම් එක.හැබැයි මේක මොබයිල් එකටනම් නෙමේ. PC game එකක් විදිහට තමා දෙන්නේ..
පහත තියෙන ලින්කුවෙන් මේ ගේම් එක බා ගන්න පුලුවන්.එත් හරියට crack එක දා ගත්තේ නැත්නම් ගේම් එකේ trail එක තමා play කරන්න වෙන්නේ.ඉතින් මෙන්න මේ විදිහට crack එකත් දාගෙන Full game එකම   playකරන්න
Angry.Birds.Space.v1.1.0.cracked.READ.NFO-THETA  Folder එකටම එකට ගිහින් එකේ තියෙන AngryBirdsSpaceInstaller_1.1.0 .exe  එක සාමාන්ය software එකක් install කරන ආකාරයට install කරගන්න.ඊට පස්සේ patch කියන folder එකෙ තියෙන patch.exe එක run කරන්න.program එකෙ වම් පැත්තේ යට patch තියෙන කියන එක click කරලා ගේම් එක install වුන location එක දෙන්න(C:\Program Files\Rovio\Angry Birds Space).ඊට පස්සේ Successfully patchedකියල උඩින් පෙන්නනවා.
හරි,දැන් patch කියන folder එකෙම තියෙන Readme.txt එක open කරල එකෙ තියෙන key එක copy  කරගන්න,ඊලගට ගේම් එක open කරල activate full game කියන එකට ගිහින් අර key එක දීලා activate කරගන්න.
ඔය ටික හරියට කරගත්තොත් ඔයාලාට මේ ගේම් එකේ එක play කරන්න පුලුවන්.
අයෙ මේ වගේ අලුත් post එකකින් හම්බවෙනකන් ඔබට සුබ දවසක්!




Spread The Love, Share Our Article

Related Posts

No Response to "Angry Birds: Space (PC)"

Add Your Comment