0 comments

ඔන්න යලුවනේ මම ඔයලාට game එකක mood එකක් ගැන තොරතුරු හොයගෙන ආවා.

Published on in

ඔයලා ගොඩදෙනක් GTA SanAndreas game එක play කරලා තියෙනවා නෙද? එ වාගේම ඔයලා ගොඩ දෙනේක් Knight Rider Movie අසයි නේද.ඔයලා කමතිද San andreas ගේම් එකේ Kngiht Rider (KiT) කාර් එක එලවන්න.ඔන්න එහෙනම් ඔයලට මේ Patch එක Downlaoad කරන්න වෙනවා එකට.මේ එකෙන් අපිට පුලුවන් කාර් එක එ අයුරින්ම දකින්න එ වගේම අපිට ඔනා විදිහට පදවන්නත් අවස්තාවක් හම්බවෙනවා.ඉතින් මම කියන්නේ මේ එක කරලා ඔයාලත් විනෝදයක් ලබාගන්න කියලා.



Spread The Love, Share Our Article

Related Posts

No Response to "ඔන්න යලුවනේ මම ඔයලාට game එකක mood එකක් ගැන තොරතුරු හොයගෙන ආවා."

Add Your Comment