මෙන්න යාලුවනේ ඔයාලට මම අලුත් දෙයක් ගැන විස්තරයක් හොයාගෙන ආවා..එ ගුවන් කරනම් ගැනයි....ඔන්න එහෙනම් කියවලම බලන්නකෝ......
1994 වර්ශයෙදී අරම්භ කරන ලද Blue Angels ප්‍රධාන නියමුවන් 06 දෙනෙකුගෙන් සමන්විත ගුවන් කරනම් කණ්ඩායමකි.ම්ල් කාලීනව මොවුන් නාවුක ගුවන් යානා ප්‍රදර්ශන කණ්ඩයම(Navy Flight Exhibition Team) ලෙස හදුන්වනු ලැබු අතර 1946 ජුලි 21 වන දින Omaha,Nebraska හිදී Blue Angels නමින් මහජනයාට හදුන්වා දෙන ලදී.

මොවුන් වසරකදී ඇමරිකා එක්සට්6හ් ජනපදයෙහී ස්ථාන 34 ක පමණ ප්‍රදර්ශන වාර 70 ට අධික සන්ඛ්‍යාවක් පවත්වනු ලබන අතර ලොවපුරා මිලියන 427 කට අධික ප්‍රෙක්ෂක සන්ඛ්‍යාවක් මොවුන්ගේ දස්කම් නැරඹීමට බලපොරොත්තුව සිටීමද විශේෂය.ප්‍රධාන නිලධාරීන් 16 දෙනකු හා සාමාජිකයන් 110 දෙනෙකුගෙන් යුත් Blue Angels හී ප්‍රධාන නිලධාරීන් 6 දෙනෙකු එක සන්දර්ශනයකට සහභාගී වේ.
සන්දර්ශන පැවත්වීම සදහා Boing F/A -18 Hornets ගුවන් යානා 6 ක් භාවිතා කරන අතර ප්‍රවහාන කටයුතු සදහා C-130 Hercules වර්ගයේ ගුවන් යානාවක් භාවිත කරයි.
මුල් කාලයෙදී සන්දර්ශන සදහා භවිතා කරන ලද Hornets යානය නිල් පැහැ වු අතර අක්ෂර රන්වන් පැහැයෙන් යුක්ත විය.වර්තමානයෙදී නිල් හා කහා පැහැය ඒ සදහා භාවිතා කරයි.තවද ඔවුන් සිය ප්‍රවාහන කටයුතු සදහා c-130 H භවිත කරන යානය ''Fat Albert''යන අන්වර්ත නාමයෙන් හදුන්වයි.සාමන්‍යයෙන් Blue Angelsකණ්ඩායමට සාමාජිකයන් බදවා ගනු ලබන්නේ ඇමරික එක්සත් ජනපද නාවික හා ගුවන් හමුදා තුලින් වන අතර එය වාර්ශිකව අවශ්‍යතාවය මත සිදු කරයි

මේන්න ඔයාලත් බලන්නකෝ එයාලගේ වැඩ..............
No Response to "ලොවම මවිත කල Blue Angeles ගුවන් කරනම් කණ්ඩායම................"
Add Your Comment