0 comments

Gta San andreas Game එකට Batman mod එක

Published on in


ඔයාල දන්නවාද GTA San Andreas Game එකට Bat man mod එක දා ගන්න..ඔන කෙනෙක් ඉන්නවනම් පහත උපදෙස් පිලිපදින්න..

1.මේ ඔක්කොම File ටික download කරගෙන extract කරගන්න ..ඔක්කොම එකම Folder එකකට extract කරගන්න නම් අමතක කරන්න එපා.

  • PART 1: http://www.megaupload.com/?d=547THZ0O
  • PART 2: http://www.megaupload.com/?d=TFO5G0K0
  • PART 3: http://www.megaupload.com/?d=65L3WEMR
  • PART 4: http://www.megaupload.com/?d=TA2ZDMEN
  • PART 5: http://www.megaupload.com/?d=IUBFO6HB


2.ඔන්න ඊට පස්සේ ඒ Extract වෙන ෆොල්ඩෙර් එකේ තියෙන File  ටික ඔයලගෙ Orginal san andreas files එක්ක replace කරගන්න..

3.දැන් game එක play කරලම බලන්න කොහොමද කියලා..













Spread The Love, Share Our Article

Related Posts

No Response to "Gta San andreas Game එකට Batman mod එක"

Add Your Comment