ඔන්න යාලුවනේ ඔයාලට අද මම කියන්න යන වැඩේ කරන්න පුලුවන් S60v5 OS එකක් තියෙන Phone එකකින් විතරයි.හැබයි මෙක දන්න අයත් ඉන්න පුලුවන්.දන්න අය ගැන හිතලා නෙමේ මම මේ පොස්ට් එක ලියන්නේ.නොදන්න අය ගැන හිතලා.එහෙනම් ඔන්න වැඩේ පටන් ගමු.

එකටම මම යටින් දාලා තියෙන ලින්කුවේ තියෙන file එක බා ගන්නකෝ.password එකක් අහැව්වොත් එහෙම dilan කියලා දෙන්න.
SPB shell මෙතනින් බාගන්න..
හරි නේ..අවුලක් උනේ නැතුව file එක download උනා නේ.එහෙනම් එ file එක extract කරගන්නකො.
එහෙනම් දැන් ඔයාගේ 4n එකේ mass memory එකේ තියෙනවා other කියල folder එකක්.එ folder ekata එකට ඔය extract උන file එකේ ඇති 02 ddppll Design 4.0 කියලා folder එකක්.එකේ තියෙන SPBshell කියන Folder එකම අර other කියන folder එකට copy කරගන්න.ඊට පස්සේ 03 Settings to load කියන folder එකෙ තියෙන 04 ddppll Design 4.set file එකත් අර other කියන folder එකටම copy karaganna කරගන්න.

එහෙනම් දැන් 04 Wallpaper copy folder inside to memory card picture msgs folder එකේ තියෙන ddppllIphone4.jpg file එක E:Mass Memory/Images/Picture msgs/SPBshell කියන folder එකට copy කරගන්න

දැන් application එක restart වෙයි. ඊට පස්සේ settings ගිහින් Change Background Local gallery ගිහින් අර අපි copy කරපු Picture file එක open කරගන්න.
ඔන්න දැන් වැඩේනම් ඉවරයි.දැන් බලන්නකො කොහොමද එක කියලා..........
No Response to "S60V5 Phone එකකට Iphone4 theme එක දා ගන්න හැටි.."
Add Your Comment