Published on
in
Games ගැන
ඔන්න යාලුවනේ මම මේ කියන්න යන්නේ මරු Game එකක් ගැන.ඔයාලා මේකට කැමති වෙන්නත් පුලුවන්.අකමැතිවෙන්නත් පුලුවන්.කොහොම උනත් මම නම් මේ game එකට ආසයි.එකේ නම තමා Sniper :Ghost Warrior.මේ game එක release උනේ 2010 ජුනි 24.ඔන්න එහෙනම් ඔයාලත් download කරලා ගහලම බලන්න.හැබයි ඉතින් මේක torrent එකක් විදිහට තමා දෙන්න වෙන්නේ.කමක් නෑනේ නේ.ඔන්න එහෙනම් torrent එක යට තියෙන ලින්කුවෙන් බා ගන්න.
මෙතනින් Torrent file එක බාගන්න ..
Spread The Love, Share Our Article
1 Response to Sniper Ghost Warrior
nice banzz
Add Your Comment