0 comments

වෙනස් විදිහකට ඔයාලගේ S60V5 4n එක unlock කරගන්න ආසයිද?

Published on in

ඔන්න යාලුවනේ.මම තවත් Mobile Application දෙකක් ගෙනාව.මේ දෙකම හොදයි.ඔයාලත් දාලම බලන්න.හැබයි මේ දෙක වැඩ කරන්නේ S60V5 4n වලට විතරයි.මේ දෙක ගන්නවනම් ඔයාලට $10 විතර යනවා.හැබයි මමනම් දෙන්න නිකන්.full free.මේ application දෙකනම් ගොඩ දෙනෙක් ලග ඇති.එක්ත් එකට හරියන keygen එකක්නම් වැඩි දෙනෙක් ලග නෑ.ඔයාලට කරන්න තියෙන්න ඔයලගේ phone එකේ IMEI (International Mobile Equipment Identity) එක දීලා generate කරපුවාම එන Register code එක application එකේ register ගිහින් ඉල්ලන තැනට දෙන එක විතරයි.ඊට පස්සේ මෙක fully activated application එකක්.කිසි අවුලක් නෑ.මේ මම දෙන දෙකටම එකම Keygen එකෙන් activate කරගන්න පුලුවන්.කොහොමද වැඩේ.එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි නේ.ඔන්න එහෙනම් යට තියෙන ලින්කුවෙන් download කරගන්න.password එකක් ඇහැව්වොත්  dilan කියලා දෙන්න.              
                                                                       
Thinkchange මෙතනින් බාගන්න..

Keygen..
මේන්න තියෙනවා keygen එක.මෙකේනම් ඉතින් කියන්න දෙයකුත් නෑනේ නේ.IMEI එක දීලා Activation code එක ගන්න එක තමයි ඉතින් මේකෙන් කරගන්න පුලුවන්.අහ්හ් කියන්න අමතක උනා.මෙකන් තව app දෙක තුනකුත් activate කරගන්න පුලුවන්.එවත් Thinkchange Mobile application ම තමා.






1.nUnlock

මේ app එකෙන් ඔයාලා 4n එක unlock කරගන්න විදිහ වෙනස් කරගන්න පුලුවන්.ඔයාලා දැකලා තියෙනවා නේ Iphone එකේ unloack කරන්න තියෙන විදිය.අන්න ඒ විදිහට ඔයලගේ S60V5 4n එකත් unlock කරගන්න පුලුවන්.මේ app එකේ background image එකට අපිට කැමති image එකක් දා ගන්න පුලුවන්.මේකත් අර keygen එකෙන්ම activate කරගන්න පුලුවන්.එහෙනම් දාලම බලන්නකො කොහොමද කියලා. 


                                 




http://www.thinkchange.mobi/symbian-softwares-s60v5-nunlock-overview.html)

2.Fingerprint
මේ app එකෙන් ඔයාලා 4n එක unlock කරගන්න විදිහ වෙනස් කරගන්න පුලුවන්.එකටම අපි කැමති time condition එකක් දාගෙන පස්සේ 4n එක lock කරලා unlock කරන්න ගිහාම ඔයාලගේ finger print එක ඉල්ලනව.එ වෙලාවට අපේ ඇගිල්ල අර Scan වෙන තැනට අපි දුන්න time condition එකට තියාගෙන උන්නහම තමයි 4n එක unlock වෙන්නේ.Vibrate Assistance enable කරපුවාම Unlock කරගන්න ලේසියි
                                                        
                                                                                                  
                                                                                     

Spread The Love, Share Our Article

Related Posts

No Response to "වෙනස් විදිහකට ඔයාලගේ S60V5 4n එක unlock කරගන්න ආසයිද?"

Add Your Comment