ඔයාලට දැන් මම කියන්න යන්නේ Game එකක් ගැන.මේ Game එක නම් mobile game එකක්.එත් මරු,ඔයාලා ගොඩ දෙනෙක් දන්න කියන ගේම් එකක් තම මේක.නමින් කිවුවොත් Need For Speed Shift.මේ ගේම් එක ඔයාලට බා ගන්න වෙන්නේ නම් ඉතින් Ovi Store එකෙන් තමා.හරි හරි මොබ්යිල් එකෙන් බාන්න ඔනා නෑ.මම කියලා දෙන්නම් Ovi එකෙන් අපිට ඕනා App එකක් බා ගන්න විදිහත්.
හරි එහෙනම් වැඩේට බහිමු.එකටම එහෙනම් මේ ලින්ක් එකට යන්නකෝ.

හරි එහෙනම් දැන් මේ ලින්ක් එකට ගිහින් යන්න.හරි එහෙනම් දැන් ඔය දකුණු පැත්තේ තියෙන Send To Friend button එක click කරලා මේ විදිහට (http://store.ovi.com/content/55867/send-to-friend ) උඩින් තියෙන web address එකේ send-to friend කියන එක මකලා

download කියලා type කරල (http://store.ovi.com/content/55867/download) enter කරන්න
No Response to "NFS Shift Mobile game එක.."
Add Your Comment