
ඔන්න අද මම දෙන්න යන්නේ අලුත් Action Film එකක්.සමහරවිට ඔයාල දැනටමත් මේ film එක බැලුවද දන්නෙත් නෑ.හරි ඉතින් බලපු නැති අයත් ඇතිනේ ඉතින් මේ film එක බාගෙනම බලන්නකෝ.මේ film එකේ නම තමා Priest.කතාව තියෙන්නේ වැම්පයර්ලාව දඩයම් කරන කෙනෙක් ගැන.මේක හොද quality film එකක්.මේ film එක release උනේ 2011 මැයි 13 වෙනිදා.මේ තියෙන්නේ හොද DVD rip එකක්.quality එකත් හොදයි.කිසි අවුලක් නැතිව ලස්සනට කැත නැතිව බලන්න පුලුවන් ඔයාලාට.මේ film එක ඔයාලට දෙන්න වෙන්නේ නම් torrent file එකක් විදිහට.මමත් මේ film එක download කලේ torrent එකෙන්.අහ්හ් කියන්න අමතක වෙනවා තව ටිකෙන්.torrent එකෙන් බා ගන්න අකමැතිනම් මේන්න මේ
ලින්ක් එකට ගිහින් download කරන්න.හැබැයි ඉතින් එහෙම direct download කරනවානම් ඉතින් කොටස් කොටස් විදිහට තමා බාගන්න ඕනා.ඔයාලට හොදයි කියලා හිතෙන ඕනා විදිහකට බාගන්නකෝ.මොනා උනත් film එකනම් හොද film එකක්.හැබැයි ඉතින් සමහර අය ඉන්නවානේ Action film වලට කැමති නැති අයත් ඉන්නවානේ.ඕනා අය මේක බාගන්න.
Torrent file එක බාගන්න මේතනින්..
Direct බාගන්නවනම් මෙතනින් යන්න..
No Response to "අලුත් action film එකක්;Priest (2011)"
Add Your Comment