0 comments

The Scorpion King 3: Battle for Redemption

Published on in

The Scropion King Film එකේ මුල් ෆිල්ම් දෙක ඔයාලා බැලුවානම් අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එකත් බලන්න අසා හිතෙයි.කමක් නෑ අනිත් ෆිල්ම් දෙක නොබැලුවාට.මේක බාගන්න.මරු ෆිල්ම් එක,අපේ වචනයෙන් කියනවානම් ෆට්ටම ෆට්ට අයේ කතා දෙකක් නෑ.මේ ෆිල්ම් එක release වුනේ මේ ලගදී.හ්ම්... හරියටම කියනවානම් 2012 ජනවාරි 17 වෙනිදා.නැ නැ බයවෙන්න දෙයක් නෑ.මේක cam copy එකක් නෙවෙයි.පුදුමයි නේ release වෙන්නත් ඉස්සරවෙල Original Print එකක් ආවා කියද්දී..
ත්‍රාසය අතින් සපිරි විටෙක සිනහා ගෙන එන 2012 දී නිකුත් වු මේ අපුරු ෆිල්ම් එක එක direct කරලා තියෙන්නේ Roel Reiné .කතාව ලියලා තියෙන්නේ Brendan Cowles(screenplay),Shane Kuhn(screenplay) සහා Randall McCormick (story) .මේ ෆිල්ම් එකේ Dave Bautista(Argomael)ත් රංගනයේන් දායක වෙනවා.ප්‍රදාන චරිත රග පාන අය නම් Victor Webster(Mathayus), Krystal Vee(Silda),Billy Zane(Talus),Ron Perlman(Horus) තව Bostin Christopher (Olaf),Tanapol Chuksrida (Ramusan Guard),Kevin 'Kimbo Slice' Ferguson(Zulu Kondo),Geoffrey Giuliano(Siris),J.D. Hall(Narrator),Johann Helf(Hathor),Stephane Lambert (Horus's Messenger) ,Selina Lo(Tsukai),Damian Mavis(Talus Soldier),Temuera Morrison(Ramusan),Jason Pace(Rohtah) මේ අයත් රංගනයේන් දායක වෙලා තියෙනවා.මේ ෆිල්ම් එක මීට ඉස්සරවෙල නම් කරල තිබ්බේ The Scorpion King 3: Book of the Dead සහා The Scorpion King 3: Rise of the Dead නම් වලින්.එත් අන්තිමේට release උනේ නම්  The Scorpion King 3: Battle for Redemption නමින්.බලලා ඉවරවුනහම හිතාගන්නකෝ මොන නමද හොදටම ගැලපෙන්නේ කියලා.
කතාව ගැන ටිකක් කියනවානම් Mathayusට එ කියන්නේ scropian king ට ඔහුගේ රාජ්‍යයත් ඔහුගේ බිරිදවත් අහිම්වෙලා ඔහු සිර බාරයේ ඉන්නේ.කෙසේ හෝ ඔහු එයින් නිදහස්ව Horus රජුගේන් පැවරෙන කාරියයක්  නිම කිරීමට ඔහුට හමුවන නව මිතුරාත් සමග Ramusanගේ රජ්‍යය කරා ගමන් කරනවා.එතනින් තමයි මේ දෙදෙනාගේ ගමන පටන් ගන්නේ.නමුත් රජුගේ මල්ලී  Talus විසින් ගෙන එන්නා වු සටන්කාමීන් තුන් දෙනෙකුගෙන් සහා ඔහුගේ ග්‍රහනයෙන් රාජ්‍යය මුදවාගැනීමත් සමග ඔහු එම රාජ්‍යයේ නව රජතුමා ලෙස කතාව නිම වෙනවා.
ඔන්න ඔක්කොම කිව්වේ නෑ.තව විස්තර ගොඩක් තියෙනවා.එතකොට හරි නැහැනේ කතාව බලන්නවත් හිතෙන්නේ නෑනේ.එක නිසා මේක බාගෙනම බලන්න.යටින් තියෙනවා ටොරන්ට් ලින්ක් එක ෆිල්ම් එක බාගන්න.මේ දවස් වල වැඩිපුරම දුන්නේ ෆිල්ම් තමා.ලගදීම තව අලුත් දෙයකුත් අරගෙන එන්නම්.එතකන් ඔයාලා සැමටම සුභ දවසක්!






Spread The Love, Share Our Article

Related Posts

No Response to "The Scorpion King 3: Battle for Redemption"

Add Your Comment