0 comments

The Adventures Of Tintin:Secret Of The Unicorn

Published on in

ඔන්න තවත් අලුත් ෆිල්ම් එකක් හොයාගෙන ආවා ඔයාලට දෙන්න.ටින් ටින් ගැන ඉතින් මම ඔයාලාට අලුතෙන් මොකුත් කියන්න ඔනා නෑනේ.මේ චරිතේ අපි හැමෝම වගේ දන්න කියන චරිතයක්.
ටින් ටින් චරිතය ලොවට නිරිමානය කලේ Belgian,මෙම චරිතය කලාවෙන් පෝෂණය කලේ Hergé (Georges Remi),ඒ අනුව මෙය මේ දෙදෙනාගේම සහයෝගයේ ප්‍රථිඵලයක්.
හොදයි.ෆිල්ම් එක ගැන ටිකක් කියනවානම් මේ ෆිල්ම් එකට පාදක වුන කතා පොත් තුන තමා
1The Crab with the Golden Claws (1941) ,
2The Secret of the Unicorn (1943),
3and Red Rackham's Treasure (1944),
යන පොත්.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ ලෝක ප්‍රකට සිනමාකරුවකු වන Steven Spielberg, නිෂ්පාදනය කලේ Peter Jackson, කතාව රචනා කලේ Steven Moffat, Edgar Wright,Joe Cornish යන තිදෙනා.ඉතින් මේ ෆිල්ම් එකට අසා අය ඉන්නවානම් දැන්මම බා ගන්න,මේක හොද ෆිල්ම් එකක්....








Spread The Love, Share Our Article

Related Posts

No Response to "The Adventures Of Tintin:Secret Of The Unicorn"

Add Your Comment