0 comments

The Three Musketeers Film (2011)

Published on in

Alexandre Dumas  විසින් රචිත  The Three Musketeers පලමුවරට 1844 වරිශයේදී මාර්තු මස සිට ජුලි මස දක්වා කොටස්වශයෙන් පල වු නවකතාවකි.මෙහි කථා පසුබිම නම් එක්තරා පුංචි ගමක ජීවත් වන d'Artagnan යන තරුණ පුරුෂයා තම ගමින් පිටවී පැරීසියට ගිය පසු ඔහු "all for one, one for all" යන තේමාවට ජීවත් වු Athos, Porthos සහ Aramis යන musketeers සමග එක්වී ප්‍රංශය වෙනුවෙන් සටන් බිමට පිවිසේ.
ඔන්න ඉතින් මම මේ නවකතාවක් දෙන්න නෙමේ යන්නේ.මේ අලුත් චිත්‍රපටයක් ගැන.මේ චිත්‍රපටය නිර්මානය වුයේ මේ නවකතාව පාදක කරගනිමිනි.මෙක චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක්,පටන් ගත්ත වෙලේ ඉදන් fight තමා.අත්තටම කියනවානම් කාලේකින් බලපු හොද ක්‍රියාදාම චිත්‍රපටයක්.ඔයාලත් බලන්නකෝ.මම ඔයාලට ටොරන්ට් ලින්ක් එක දෙන්නම්.ටොරන්ට් එකෙන් ගොඩ දෙනෙක් Download කරනවානේ.









Spread The Love, Share Our Article

Related Posts

No Response to "The Three Musketeers Film (2011)"

Add Your Comment