
WinX DVD Ripper මෘදුකාංගය මගින් DVD තැටියක ඇති චිත්‍රපටයක් AVI, WMV, MP4, MPEG, FLV, MOV යන formats වලට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම DVD තැටියක ඇති චිත්‍රපටයක් iPod, iPad, Zune, Zen, Apple TV වගේ portable media players වල නැරඹිය හැකිවන ලෙස පරිවර්තනය කරගන්නත් පුළුවන්. DVD තැටියක් hard disk එකට backup කරන්නත් ISO format එකට පරිවර්තනය කරන්නත් මේ මෘදුකාංගය සහය දක්වනවා. පහත දක්වා ඇති ඡායාරූපය මගින් මේ මෘදුකාංගයේ ඇති පහසුකම් පිළිබඳව ඔබට දල අදහසක් ලබාගන්න හැකිවේවි
මෘදුකාංගය install කරගත් පසු WINXRP-5357-7234-1561 යන license code එක ලබා දීමෙන් මෙය activate කල යුතුයි.
No Response to "WinX DVD Ripper Platinum(කුංග් ෆූ සංස්කරණය)"
Add Your Comment