
ඔන්න තවත් හොද ගේම් එකක් හම්බ වුනා..ඕන නේද ඔයාලටත්.හරි හරි දෙන්න තමා මේ ගෙනාවේ.ගේම් එකේ නම තමා 007:Blood Stone.මේ ගේම් එක හදලා තියෙන්නේ Quantum of Solace කියන ෆිල්ම් එක හා සමානව.හැබැයි ඒකම නේමේ.මේ ගේම් එක release වුනේ 2010 නොවැම්බර් 5.මේ ගේම් එකේ single player වගේම multiplayer optionඑකත් තියෙනවා.අනිත් එක මේක හොද action ගේම් එකක්.ඕයාලා බලලා අතිනේ James Bond ෆිල්ම් එක.මේ ගේම් එකේ hand fight skill එහෙමත් මරු.සමහර mission වල driving එහෙමත් තියෙනවා.ඔයාලත් එහෙනම් ගහලම බලන්නකො කොහොමද ගේම් එක කියලා.
Minimum System Requirements
* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel Core 2 Duo E4300 @ 1.80 GHz or AMD Athlon 64 X2 4000+ @ 2.0 GHz
* RAM: 1 GB XP , 2 GB for Vista, 7
* HDD: 8 GB free disk space
* Graphics: MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9.0c
* CPU: Intel Core 2 Duo E4300 @ 1.80 GHz or AMD Athlon 64 X2 4000+ @ 2.0 GHz
* RAM: 1 GB XP , 2 GB for Vista, 7
* HDD: 8 GB free disk space
* Graphics: MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9.0c


Downloads
Direct Download
ඔයාලාට direct බාගන්න ඕනේ නම් මේ parts 6 ම බාගන්න වෙනවා.
No Response to "007:BLOOD STONE"
Add Your Comment