ඔන්න අද මම දෙන්න යන්නේ ගොඩ දෙනෙක්ට වැදගත්වෙන software එකක්.මේ software එක පාව්ච්චි කරන්නේ නම් CD/DVD රයිට් කරන්න.මේක තමා Nero 10.5 .මේ software එක ගැනනම් මම වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ.මොකද ගොඩ දෙනෙක් දන්නවා මේ software එක ගැන.හැබැයි මේක ඔයාලාට දෙන්න වෙන්නේ නම් ඉතින් ටොරන්ට් එකක් විදිහට.ඔන්න nero වල serial වල අවුල් ගිය අයටයි කියන්නේ..මේකේ නම් ඒ කිසි අවුලක් නෑ.
මොකද මගේ PC එකේත් එලකිරි වගේ වැඩ කරනවා.අහ්හ් තව එකක් කියන්න අමතක වුනා.ඔයාලා බාගන්න file එකේ තියෙන serial එක දෙන්න එපා.මම serial
තියෙන file එකක් mediafire එකට upload කලා.එකේ තියෙන එක serial එකක් දෙන්න.install කරද්දී ඉන්ටර්නෙට් conection එක disconect කරන්නත් අමතක කරන්න එපා.ඔන්න පහලින් මම දාන්නම් බාගන්න ලින්ක් එක ..
Torrent File එක Serial Numbers


Spread The Love, Share Our Article
No Response to "Nero Multimedia Suite 10.5 Platinum HD"
Add Your Comment