
ගේම්ස් වලට ආස අය කවුද?කෝ අත උස්සන්න බලන්න එහෙනම්..හරි හරි,ඔන්න මම ඔයාලාට හොද ගේම් එකක් ගැන කියන්න යන්නේ.දන්න අයත් ඉතින් ඇති.ඕනා අයට බාගන්න උනත් පුලුවන්.මේ ගේම් එකේ නම තමා section 8 prejudice.මේ ගේම් එක release වෙලා තියෙන්නේ නම් 2009 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා.ටිකක් පරන ගේම් එකක් තමා.එත් හොදයි.මේ ගේම් එක උනත් සෙල්ලම් කරන්න පුලුවන්.ඕනා අය එහෙනම් බාගෙන සෙල්ලම් කරලා බලන්නකෝ.
මේ ගේම් එකට ඔනා System requirements..
- Pentium 4 3Ghz or higher
- RAM: 1GB for XP, 2GB for Vista
- 6 GB free hard drive space
- NVIDIA GeForce 7800 or ATI Radeon X1800 with 256 MB, DirectX 9.0c and Shader 3.0
DOWNLOADS
*Torrent Download
*Direct Download
ඔන්න direct ගන්න ඕනානම් පොඩි කට්ටක් කන්න වෙයි.කට්ටක්මත් නෙමේ ඉතින්.මේකයි විස්තරේ.ඔයාලාට parts 27 ක් බාගන්න ඕනා.
Product key එකක් ඇහැව්වොත් ?
බය වෙන්න එපා product key එකක් නෑ කියලා. බය නැතුව A අකුරුම type කරලා next step එකට යන්න..
AAAAA-AAAAA-AAAAA-AAAAA-AAAAA
Download කරගෙන සෙල්ලම් කරද්දී මේ post එකට comment එකක් එහෙම දාන්න අමතක කරන්නත් එපා හොදේ............
No Response to "Section 8: PREJUDICE ගේම් එක.."
Add Your Comment