0 comments

Disney's Tron HD..

Published on in ,

මෙන්න තවත් mobile game එකක්.මේ ගේම් නම Tron.හොද ගේම් එකක්.එත් වැඩකරන්නේ nokia n8 එකටයි අනිත් symbian ^3 phone වලටයි තමයි.අහ්හ් තව Samsung i8910 omnia HD phone එකටත් එලකිරි වගේ වැඩ.මේ ගේම් එක Tron movie එක පදනම් කරගනිමින් disney එකෙන් ගහපු ගේම් එකක්.මේ ගේම් එකේ background musicඑකට තියෙන්නෙත් Tron movie එකේ music එකම තමා.ඔන්න ඔයාලත් එහෙනම් බාගෙන කරන්න.
                                                        මෙතනින් බාගන්න...



Spread The Love, Share Our Article

Related Posts

No Response to "Disney's Tron HD.."

Add Your Comment