
කාටද ඔනා තවත් හොද mobile game එකක්.මේ ගේම් එකනම් phones ගොඩකට support කරනවා.මේකත් හොදයි අවුලක් නෑ.මේ ගේම් එකේ නම තමා
Worms.play කරන්න තියෙන විදිහ කියනවානම්, අපිට කරන්න තියෙන්න team එකක් විදිහට තව team එකක් පරාද කරන්න.මාරුවෙන් මාරුවට teams දෙකට chance එක හම්බවෙන්න.අපේ වාරේ ආපුවාම කරන්න තියෙන්නේ අපිට තියෙන weapons ඕනා එකකින් අනිත් team එකේ playersලාට damage කරන එක විතරයි.කොහොමහරි අන්තිමට ඉතුරු වෙන අය දිනුම්.ඔන්න ඔයාලත් play කරලා බලන්න.
මෙතනින් බාගන්න
Working devices:nokia c6,nokia c7,nokia e7,nokia n8,samsung i8910,
Vivaz,Satio,and all Symbian^3 and some S60v5 Phones...

No Response to "Worms:පණුවෝ"
Add Your Comment