0 comments

Angry Birds: Space (PC)

Published on in

දැක්ක ගමන්ම ආස හිතෙන ගේම් එකක් තමා Angry Birds කියන්නේ.මේ ගේම් එක ගොඩාක් ප්‍රසිද්ධ උනේ මොබයිල් ගේම් එකක් ලෙස ආව නිසා.එත් මේ ගේම් එක නිෂ්පාදනය කරන ලද Rovio සමාගම එය මොබයිල් විශාල ප්‍රමාණයකට නිකුත් කිරීමට පියවර ගැනීමද මේ ගේම් එක ප්‍රචලිත වීමට හේතු වූ කරුනක් බව නොරහසක්,ඉතින් අද මම ඔයාලාට දෙන්න ගෙනාවේ මේ ගේම් එකෙ අලුතෙන්ම release වුන Angry Birds:Space කියන ගේම් එක.හැබැයි මේක මොබයිල් එකටනම් නෙමේ. PC game එකක් විදිහට තමා දෙන්නේ..
පහත තියෙන ලින්කුවෙන් මේ ගේම් එක බා ගන්න පුලුවන්.එත් හරියට crack එක දා ගත්තේ නැත්නම් ගේම් එකේ trail එක තමා play කරන්න වෙන්නේ.ඉතින් මෙන්න මේ විදිහට crack එකත් දාගෙන Full game එකම   playකරන්න
Angry.Birds.Space.v1.1.0.cracked.READ.NFO-THETA  Folder එකටම එකට ගිහින් එකේ තියෙන AngryBirdsSpaceInstaller_1.1.0 .exe  එක සාමාන්ය software එකක් install කරන ආකාරයට install කරගන්න.ඊට පස්සේ patch කියන folder එකෙ තියෙන patch.exe එක run කරන්න.program එකෙ වම් පැත්තේ යට patch තියෙන කියන එක click කරලා ගේම් එක install වුන location එක දෙන්න(C:\Program Files\Rovio\Angry Birds Space).ඊට පස්සේ Successfully patchedකියල උඩින් පෙන්නනවා.
හරි,දැන් patch කියන folder එකෙම තියෙන Readme.txt එක open කරල එකෙ තියෙන key එක copy  කරගන්න,ඊලගට ගේම් එක open කරල activate full game කියන එකට ගිහින් අර key එක දීලා activate කරගන්න.
ඔය ටික හරියට කරගත්තොත් ඔයාලාට මේ ගේම් එකේ එක play කරන්න පුලුවන්.
අයෙ මේ වගේ අලුත් post එකකින් හම්බවෙනකන් ඔබට සුබ දවසක්!




0 comments

The Scorpion King 3: Battle for Redemption

Published on in

The Scropion King Film එකේ මුල් ෆිල්ම් දෙක ඔයාලා බැලුවානම් අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එකත් බලන්න අසා හිතෙයි.කමක් නෑ අනිත් ෆිල්ම් දෙක නොබැලුවාට.මේක බාගන්න.මරු ෆිල්ම් එක,අපේ වචනයෙන් කියනවානම් ෆට්ටම ෆට්ට අයේ කතා දෙකක් නෑ.මේ ෆිල්ම් එක release වුනේ මේ ලගදී.හ්ම්... හරියටම කියනවානම් 2012 ජනවාරි 17 වෙනිදා.නැ නැ බයවෙන්න දෙයක් නෑ.මේක cam copy එකක් නෙවෙයි.පුදුමයි නේ release වෙන්නත් ඉස්සරවෙල Original Print එකක් ආවා කියද්දී..
ත්‍රාසය අතින් සපිරි විටෙක සිනහා ගෙන එන 2012 දී නිකුත් වු මේ අපුරු ෆිල්ම් එක එක direct කරලා තියෙන්නේ Roel Reiné .කතාව ලියලා තියෙන්නේ Brendan Cowles(screenplay),Shane Kuhn(screenplay) සහා Randall McCormick (story) .මේ ෆිල්ම් එකේ Dave Bautista(Argomael)ත් රංගනයේන් දායක වෙනවා.ප්‍රදාන චරිත රග පාන අය නම් Victor Webster(Mathayus), Krystal Vee(Silda),Billy Zane(Talus),Ron Perlman(Horus) තව Bostin Christopher (Olaf),Tanapol Chuksrida (Ramusan Guard),Kevin 'Kimbo Slice' Ferguson(Zulu Kondo),Geoffrey Giuliano(Siris),J.D. Hall(Narrator),Johann Helf(Hathor),Stephane Lambert (Horus's Messenger) ,Selina Lo(Tsukai),Damian Mavis(Talus Soldier),Temuera Morrison(Ramusan),Jason Pace(Rohtah) මේ අයත් රංගනයේන් දායක වෙලා තියෙනවා.මේ ෆිල්ම් එක මීට ඉස්සරවෙල නම් කරල තිබ්බේ The Scorpion King 3: Book of the Dead සහා The Scorpion King 3: Rise of the Dead නම් වලින්.එත් අන්තිමේට release උනේ නම්  The Scorpion King 3: Battle for Redemption නමින්.බලලා ඉවරවුනහම හිතාගන්නකෝ මොන නමද හොදටම ගැලපෙන්නේ කියලා.
කතාව ගැන ටිකක් කියනවානම් Mathayusට එ කියන්නේ scropian king ට ඔහුගේ රාජ්‍යයත් ඔහුගේ බිරිදවත් අහිම්වෙලා ඔහු සිර බාරයේ ඉන්නේ.කෙසේ හෝ ඔහු එයින් නිදහස්ව Horus රජුගේන් පැවරෙන කාරියයක්  නිම කිරීමට ඔහුට හමුවන නව මිතුරාත් සමග Ramusanගේ රජ්‍යය කරා ගමන් කරනවා.එතනින් තමයි මේ දෙදෙනාගේ ගමන පටන් ගන්නේ.නමුත් රජුගේ මල්ලී  Talus විසින් ගෙන එන්නා වු සටන්කාමීන් තුන් දෙනෙකුගෙන් සහා ඔහුගේ ග්‍රහනයෙන් රාජ්‍යය මුදවාගැනීමත් සමග ඔහු එම රාජ්‍යයේ නව රජතුමා ලෙස කතාව නිම වෙනවා.
ඔන්න ඔක්කොම කිව්වේ නෑ.තව විස්තර ගොඩක් තියෙනවා.එතකොට හරි නැහැනේ කතාව බලන්නවත් හිතෙන්නේ නෑනේ.එක නිසා මේක බාගෙනම බලන්න.යටින් තියෙනවා ටොරන්ට් ලින්ක් එක ෆිල්ම් එක බාගන්න.මේ දවස් වල වැඩිපුරම දුන්නේ ෆිල්ම් තමා.ලගදීම තව අලුත් දෙයකුත් අරගෙන එන්නම්.එතකන් ඔයාලා සැමටම සුභ දවසක්!






0 comments

The Adventures Of Tintin:Secret Of The Unicorn

Published on in

ඔන්න තවත් අලුත් ෆිල්ම් එකක් හොයාගෙන ආවා ඔයාලට දෙන්න.ටින් ටින් ගැන ඉතින් මම ඔයාලාට අලුතෙන් මොකුත් කියන්න ඔනා නෑනේ.මේ චරිතේ අපි හැමෝම වගේ දන්න කියන චරිතයක්.
ටින් ටින් චරිතය ලොවට නිරිමානය කලේ Belgian,මෙම චරිතය කලාවෙන් පෝෂණය කලේ Hergé (Georges Remi),ඒ අනුව මෙය මේ දෙදෙනාගේම සහයෝගයේ ප්‍රථිඵලයක්.
හොදයි.ෆිල්ම් එක ගැන ටිකක් කියනවානම් මේ ෆිල්ම් එකට පාදක වුන කතා පොත් තුන තමා
1The Crab with the Golden Claws (1941) ,
2The Secret of the Unicorn (1943),
3and Red Rackham's Treasure (1944),
යන පොත්.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ ලෝක ප්‍රකට සිනමාකරුවකු වන Steven Spielberg, නිෂ්පාදනය කලේ Peter Jackson, කතාව රචනා කලේ Steven Moffat, Edgar Wright,Joe Cornish යන තිදෙනා.ඉතින් මේ ෆිල්ම් එකට අසා අය ඉන්නවානම් දැන්මම බා ගන්න,මේක හොද ෆිල්ම් එකක්....








0 comments

The Three Musketeers Film (2011)

Published on in

Alexandre Dumas  විසින් රචිත  The Three Musketeers පලමුවරට 1844 වරිශයේදී මාර්තු මස සිට ජුලි මස දක්වා කොටස්වශයෙන් පල වු නවකතාවකි.මෙහි කථා පසුබිම නම් එක්තරා පුංචි ගමක ජීවත් වන d'Artagnan යන තරුණ පුරුෂයා තම ගමින් පිටවී පැරීසියට ගිය පසු ඔහු "all for one, one for all" යන තේමාවට ජීවත් වු Athos, Porthos සහ Aramis යන musketeers සමග එක්වී ප්‍රංශය වෙනුවෙන් සටන් බිමට පිවිසේ.
ඔන්න ඉතින් මම මේ නවකතාවක් දෙන්න නෙමේ යන්නේ.මේ අලුත් චිත්‍රපටයක් ගැන.මේ චිත්‍රපටය නිර්මානය වුයේ මේ නවකතාව පාදක කරගනිමිනි.මෙක චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක්,පටන් ගත්ත වෙලේ ඉදන් fight තමා.අත්තටම කියනවානම් කාලේකින් බලපු හොද ක්‍රියාදාම චිත්‍රපටයක්.ඔයාලත් බලන්නකෝ.මම ඔයාලට ටොරන්ට් ලින්ක් එක දෙන්නම්.ටොරන්ට් එකෙන් ගොඩ දෙනෙක් Download කරනවානේ.









0 comments

WinX DVD Ripper Platinum(කුංග් ෆූ සංස්කරණය)

Published on in

ඔන්න මගෙ බ්ලොග් එක ටිකක් අලුත් කලා.හැමදාම එකම විදිහට ඉන්නත් බැහැනේ.කාලෙකින් බ්ලොග් එක පැත්තේ අවේ නැති නිසා අලුත් ලිපි නම් දාන්න බැරි වුනා,එත් අද ඔයාලාට දෙන්න මගෙ ගාව මෘදුකාංගයක් තියෙනවා.හැබැයි මේක අලුත් එකක්නම් නෙවෙයි.එත් ඔයාලට ඕනා වේවි.

WinX DVD Ripper මෘදුකාංගය මගින් DVD තැටියක ඇති චිත්‍රපටයක් AVI, WMV, MP4, MPEG, FLV, MOV යන formats වලට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම DVD තැටියක ඇති චිත්‍රපටයක් iPod, iPad, Zune, Zen, Apple TV වගේ portable media players වල නැරඹිය හැකිවන ලෙස පරිවර්තනය කරගන්නත් පුළුවන්. DVD තැටියක් hard disk එකට backup කරන්නත් ISO format එකට පරිවර්තනය කරන්නත් මේ මෘදුකාංගය සහය දක්වනවා. පහත දක්වා ඇති ඡායාරූපය මගින් මේ මෘදුකාංගයේ ඇති පහසුකම් පිළිබඳව ඔබට දල අදහසක් ලබාගන්න හැකිවේවි

















මෘදුකාංගය install කරගත් පසු WINXRP-5357-7234-1561 යන license code එක ලබා දීමෙන් මෙය activate කල යුතුයි.


0 comments

007:BLOOD STONE

Published on in




ඔන්න තවත් හොද ගේම් එකක් හම්බ වුනා..ඕන නේද ඔයාලටත්.හරි හරි දෙන්න තමා මේ ගෙනාවේ.ගේම් එකේ නම තමා 007:Blood Stone.මේ ගේම් එක හදලා තියෙන්නේ  Quantum of Solace කියන ෆිල්ම් එක හා සමානව.හැබැයි ඒකම නේමේ.මේ ගේම් එක release වුනේ 2010 නොවැම්බර් 5.මේ ගේම් එකේ single player වගේම multiplayer optionඑකත් තියෙනවා.අනිත් එක මේක හොද action ගේම් එකක්.ඕයාලා බලලා අතිනේ James Bond ෆිල්ම් එක.මේ ගේම් එකේ hand fight skill එහෙමත් මරු.සමහර mission වල driving එහෙමත් තියෙනවා.ඔයාලත් එහෙනම් ගහලම බලන්නකො කොහොමද ගේම් එක කියලා.





Minimum System Requirements
* OS: Windows XP, Vista or Windows 7
* CPU: Intel Core 2 Duo E4300 @ 1.80 GHz or AMD Athlon 64 X2 4000+ @ 2.0 GHz
* RAM: 1 GB XP , 2 GB for Vista, 7
* HDD: 8 GB free disk space
* Graphics: MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9.0c












Downloads

Direct Download
ඔයාලාට direct බාගන්න ඕනේ නම් මේ parts 6 ම බාගන්න වෙනවා.



0 comments

Nero Multimedia Suite 10.5 Platinum HD

Published on in


ඔන්න අද මම දෙන්න යන්නේ ගොඩ දෙනෙක්ට වැදගත්වෙන  software එකක්.මේ software එක පාව්ච්චි කරන්නේ නම් CD/DVD රයිට් කරන්න.මේක තමා Nero 10.5 .මේ software එක ගැනනම් මම වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ.මොකද ගොඩ දෙනෙක් දන්නවා මේ software එක ගැන.හැබැයි මේක ඔයාලාට දෙන්න වෙන්නේ නම් ඉතින් ටොරන්ට් එකක් විදිහට.ඔන්න nero වල serial වල අවුල් ගිය අයටයි කියන්නේ..මේකේ නම් ඒ කිසි අවුලක් නෑ.
මොකද මගේ PC එකේත් එලකිරි වගේ වැඩ කරනවා.අහ්හ් තව එකක් කියන්න අමතක වුනා.ඔයාලා බාගන්න file එකේ තියෙන serial එක දෙන්න එපා.මම  serial තියෙන file එකක් mediafire එකට upload කලා.එකේ තියෙන එක serial එකක් දෙන්න.install කරද්දී ඉන්ටර්නෙට් conection එක disconect කරන්නත් අමතක කරන්න එපා.ඔන්න පහලින් මම දාන්නම් බාගන්න ලින්ක් එක ..


Torrent File එක           Serial Numbers

0 comments

Section 8: PREJUDICE ගේම් එක..

Published on in



ගේම්ස් වලට ආස අය කවුද?කෝ අත උස්සන්න බලන්න එහෙනම්..හරි හරි,ඔන්න මම ඔයාලාට හොද ගේම් එකක් ගැන කියන්න යන්නේ.දන්න අයත් ඉතින් ඇති.ඕනා අයට බාගන්න උනත් පුලුවන්.මේ ගේම් එකේ නම තමා section 8 prejudice.මේ ගේම් එක release වෙලා තියෙන්නේ නම් 2009 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා.ටිකක් පරන ගේම් එකක් තමා.එත් හොදයි.මේ ගේම් එක උනත් සෙල්ලම් කරන්න පුලුවන්.ඕනා අය එහෙනම් බාගෙන සෙල්ලම් කරලා බලන්නකෝ.


මේ ගේම් එකට ඔනා System requirements..

Minimum:[3] *Windows XP SP3 or Windows Vista SP1
  • Pentium 4 3Ghz or higher
  • RAM: 1GB for XP, 2GB for Vista
  • 6 GB free hard drive space
  • NVIDIA GeForce 7800 or ATI Radeon X1800 with 256 MB, DirectX 9.0c and Shader 3.0


DOWNLOADS

*Torrent Download

*Direct Download
             ඔන්න direct ගන්න ඕනානම් පොඩි කට්ටක් කන්න වෙයි.කට්ටක්මත් නෙමේ ඉතින්.මේකයි විස්තරේ.ඔයාලාට parts 27 ක් බාගන්න ඕනා.












Product key එකක් ඇහැව්වොත් ?
            බය වෙන්න එපා product key එකක් නෑ කියලා. බය නැතුව A අකුරුම type කරලා next step එකට යන්න..
AAAAA-AAAAA-AAAAA-AAAAA-AAAAA

Download කරගෙන සෙල්ලම් කරද්දී මේ post එකට comment එකක් එහෙම දාන්න අමතක කරන්නත් එපා හොදේ............

0 comments

Corel:VideoStudio ProX4

Published on in

ඔන්න අදනම් මම දෙන්න යන්නේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන software එකක්.ගොඩ දෙනෙක් ආසයිනේ Video edit කරන්න.දැන් දන්නවානේ මොන software එකක්ද දෙන්න යන්නේ කියලා නේ.ඔව් මේක video editing software එකක් තමා.මේ software එකේ නම corel video studio pro X4.මේ software එකෙන් හොදට video edit කරන්න පුලුවන්.මම ඉතින් අමුතුවෙන් කියන්න ඔනා නෑ ගොඩදෙනෙක් මේවගේ softwares පාවිච්චි කරනවානේ.හැබැයි මේ software එකේනම් ටිකක් වැඩ වැඩියි.ඔයාලාට කිසි කරදරයක් නැතුව install කරලා activate කරගන්නත් පුලුවන්.ඔන්න එහෙනම් මම යටින් දාන්නම් ලින්ක් එක බාගන්න.හැබැයි බාගන්න වෙන්නේ නම් ඉතින් ටොරන්ට් එකෙන් තමා.නෑ නෑ.. ඔනනම් direct බාගන්නත් පුලුවන්

මෙතනින් ටොරන්ට් එක බාගන්න
direct බාගන්න ඔනානම් මෙතනින් යන්න

Keygen Corel VideoStudio Pro X4 
password :dilan





0 comments

Worms:පණුවෝ

Published on in ,

කාටද ඔනා තවත් හොද mobile game එකක්.මේ ගේම් එකනම් phones ගොඩකට support කරනවා.මේකත් හොදයි අවුලක් නෑ.මේ ගේම් එකේ නම තමා  Worms.play කරන්න තියෙන විදිහ කියනවානම්, අපිට කරන්න තියෙන්න team එකක් විදිහට තව team එකක් පරාද කරන්න.මාරුවෙන් මාරුවට teams දෙකට chance එක හම්බවෙන්න.අපේ වාරේ  ආපුවාම කරන්න තියෙන්නේ අපිට තියෙන weapons ඕනා එකකින් අනිත් team එකේ playersලාට damage කරන එක විතරයි.කොහොමහරි අන්තිමට ඉතුරු වෙන අය දිනුම්.ඔන්න ඔයාලත් play කරලා බලන්න.
මෙතනින් බාගන්න


Working devices:nokia c6,nokia c7,nokia e7,nokia n8,samsung i8910,Vivaz,Satio,and all Symbian^3 and some S60v5 Phones...









0 comments

Disney's Tron HD..

Published on in ,

මෙන්න තවත් mobile game එකක්.මේ ගේම් නම Tron.හොද ගේම් එකක්.එත් වැඩකරන්නේ nokia n8 එකටයි අනිත් symbian ^3 phone වලටයි තමයි.අහ්හ් තව Samsung i8910 omnia HD phone එකටත් එලකිරි වගේ වැඩ.මේ ගේම් එක Tron movie එක පදනම් කරගනිමින් disney එකෙන් ගහපු ගේම් එකක්.මේ ගේම් එකේ background musicඑකට තියෙන්නෙත් Tron movie එකේ music එකම තමා.ඔන්න ඔයාලත් එහෙනම් බාගෙන කරන්න.
                                                        මෙතනින් බාගන්න...



0 comments

Mindfreak:complete season1 and 2

Published on in


අද මම ඔයාලට දෙන්න යන්නේ පිස්සු හැදෙන මැජික් ටිකක්.කවුද දන්නවාද මේ මැජික් කාරයා?හ්ම්ම්ම්..කියන්න බලන්න එහෙනම්.මේ මජික් කාරයාගේ නම තමා Christopher Nicholas Sarantakos එහෙම කිවුවට නම් ඔයාලා මෙයාව දන්නේ නෑ.හරි මෙයාගේ stage name එක තමා Criss Angel හරි නේ දැන් දන්නවානේ කවුද කියලා.මෙයා ඉපදිලා තියෙන්නේ 1967 දෙසැම්බර් මාසේ 19 වෙනිදා.මෙයාට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා,ඒ තමා Costa and J.D. criss angel ගේ තාත්තා 1998 දී පිලිකාවක් හැදිල මිය ගිහින්.criss angel ගේ අම්මගේ නම Dimitra Sarantakos.criss angelගේ නැන්දා මෙයාට අවුරුදු 7 දී පොඩි card trick එකක් කියල තියෙනවා.ඊට පස්සේ තමා මේයා මැජික් වලට යොමු වෙලා තියෙන්නේ.කොහොමහරි මෙයාගේ ඉලක්කය වෙලා තියෙන්නේ මැජික් කරුවෙක් වෙන්න.එයා එක කොහොමහරි කලා ඉතින්.මමනම් ඉතින් මේච්චර තමා මේයා ගැනනම් දන්නේ.දැන් ඔයාලා බලනවා ඇති මැජික් දෙනවා කියලා මොනවද මේ දොඩවන්නේ කියලා නේ.ඔන්න එක තමා මේ කියන්න යන්නේ.
Mindfreakතමා මේයාගේ show එක.season ගොඩක් තියෙනවා.එත් මට දෙන්න වෙන්නේ නම් season දෙකක් විතරයි.එකෙනුත් එක season එකක් ඔයාලට බාගන්න වෙන්නේ torrent එකෙන්.අවුලක් නැනේ නේ.මොකද ඉතින් ඔයාලා ටොරන්ට් එකෙන් බාන්නේ නැති අයද.දෙවෙනි එක නම් බාගන්න වෙන්නේ mediafire එකෙන් තමා.ඔන්න ඒක ඔයාලාට direct බාගන්න පුලුවන්. ඔන්න එහෙනම් මම යටින් දාන්නම් බාගෙන බලන්න..

Mindfreak: The complete season 1















Mindfreak: The complete season 2


                                                          


ඉතිරි ටිකත් ලගදීම බලාපොරොත්තු වන්න.
comment එකක් එහෙම දාල යන්නත් ඉතින් අමතක කරන්න එපා..

0 comments

අලුත් action film එකක්;Priest (2011)

Published on in


ඔන්න අද මම දෙන්න යන්නේ අලුත් Action Film එකක්.සමහරවිට ඔයාල දැනටමත් මේ film එක බැලුවද දන්නෙත් නෑ.හරි ඉතින් බලපු නැති අයත් ඇතිනේ ඉතින් මේ film එක බාගෙනම බලන්නකෝ.මේ film එකේ නම තමා Priest.කතාව තියෙන්නේ වැම්පයර්ලාව දඩයම් කරන කෙනෙක් ගැන.මේක හොද quality film එකක්.මේ film එක release උනේ 2011 මැයි 13 වෙනිදා.මේ තියෙන්නේ හොද DVD rip එකක්.quality එකත් හොදයි.කිසි අවුලක් නැතිව ලස්සනට කැත නැතිව බලන්න පුලුවන් ඔයාලාට.මේ film එක ඔයාලට දෙන්න වෙන්නේ නම් torrent file එකක් විදිහට.මමත් මේ film එක download කලේ torrent එකෙන්.අහ්හ් කියන්න අමතක වෙනවා තව ටිකෙන්.torrent එකෙන් බා ගන්න අකමැතිනම් මේන්න මේ ලින්ක් එකට ගිහින් download කරන්න.හැබැයි ඉතින් එහෙම direct download කරනවානම් ඉතින් කොටස් කොටස් විදිහට තමා බාගන්න ඕනා.ඔයාලට හොදයි කියලා හිතෙන ඕනා විදිහකට බාගන්නකෝ.මොනා උනත් film එකනම් හොද film එකක්.හැබැයි ඉතින් සමහර අය ඉන්නවානේ Action film වලට කැමති නැති අයත් ඉන්නවානේ.ඕනා අය මේක බාගන්න.


Torrent file එක බාගන්න මේතනින්..
Direct බාගන්නවනම් මෙතනින් යන්න..

0 comments

NFS Shift Mobile game එක..

Published on in


ඔයාලට දැන් මම කියන්න යන්නේ Game එකක් ගැන.මේ Game එක නම් mobile game එකක්.එත් මරු,ඔයාලා ගොඩ දෙනෙක් දන්න කියන ගේම් එකක් තම මේක.නමින් කිවුවොත් Need For Speed Shift.මේ ගේම් එක ඔයාලට බා ගන්න වෙන්නේ නම් ඉතින් Ovi Store එකෙන් තමා.හරි හරි මොබ්යිල් එකෙන් බාන්න ඔනා නෑ.මම කියලා දෙන්නම් Ovi එකෙන් අපිට ඕනා App එකක් බා ගන්න විදිහත්.
හරි එහෙනම් වැඩේට බහිමු.එකටම එහෙනම් මේ ලින්ක් එකට යන්නකෝ.
එහෙනම් ඉතින් එකටම Ovi එකේ account එකක් හදාගන්න වෙනවා.හරි එහෙනම් NFS Shift ගේම් එක බාගන්න හැටි බලමු.
හරි එහෙනම් දැන් මේ ලින්ක් එකට ගිහින් යන්න.හරි එහෙනම් දැන් ඔය දකුණු පැත්තේ තියෙන Send To Friend button එක click කරලා මේ විදිහට  (http://store.ovi.com/content/55867/send-to-friend ) උඩින් තියෙන web address එකේ send-to friend කියන එක මකලා






     
 download කියලා type කරල (http://store.ovi.com/content/55867/download) enter කරන්න




0 comments

වෙනස් විදිහකට ඔයාලගේ S60V5 4n එක unlock කරගන්න ආසයිද?

Published on in

ඔන්න යාලුවනේ.මම තවත් Mobile Application දෙකක් ගෙනාව.මේ දෙකම හොදයි.ඔයාලත් දාලම බලන්න.හැබයි මේ දෙක වැඩ කරන්නේ S60V5 4n වලට විතරයි.මේ දෙක ගන්නවනම් ඔයාලට $10 විතර යනවා.හැබයි මමනම් දෙන්න නිකන්.full free.මේ application දෙකනම් ගොඩ දෙනෙක් ලග ඇති.එක්ත් එකට හරියන keygen එකක්නම් වැඩි දෙනෙක් ලග නෑ.ඔයාලට කරන්න තියෙන්න ඔයලගේ phone එකේ IMEI (International Mobile Equipment Identity) එක දීලා generate කරපුවාම එන Register code එක application එකේ register ගිහින් ඉල්ලන තැනට දෙන එක විතරයි.ඊට පස්සේ මෙක fully activated application එකක්.කිසි අවුලක් නෑ.මේ මම දෙන දෙකටම එකම Keygen එකෙන් activate කරගන්න පුලුවන්.කොහොමද වැඩේ.එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි නේ.ඔන්න එහෙනම් යට තියෙන ලින්කුවෙන් download කරගන්න.password එකක් ඇහැව්වොත්  dilan කියලා දෙන්න.              
                                                                       
Thinkchange මෙතනින් බාගන්න..

Keygen..
මේන්න තියෙනවා keygen එක.මෙකේනම් ඉතින් කියන්න දෙයකුත් නෑනේ නේ.IMEI එක දීලා Activation code එක ගන්න එක තමයි ඉතින් මේකෙන් කරගන්න පුලුවන්.අහ්හ් කියන්න අමතක උනා.මෙකන් තව app දෙක තුනකුත් activate කරගන්න පුලුවන්.එවත් Thinkchange Mobile application ම තමා.






1.nUnlock

මේ app එකෙන් ඔයාලා 4n එක unlock කරගන්න විදිහ වෙනස් කරගන්න පුලුවන්.ඔයාලා දැකලා තියෙනවා නේ Iphone එකේ unloack කරන්න තියෙන විදිය.අන්න ඒ විදිහට ඔයලගේ S60V5 4n එකත් unlock කරගන්න පුලුවන්.මේ app එකේ background image එකට අපිට කැමති image එකක් දා ගන්න පුලුවන්.මේකත් අර keygen එකෙන්ම activate කරගන්න පුලුවන්.එහෙනම් දාලම බලන්නකො කොහොමද කියලා. 


                                 




( http://www.thinkchange.mobi/symbian-softwares-s60v5-nunlock-overview.html)

2.Fingerprint
මේ app එකෙන් ඔයාලා 4n එක unlock කරගන්න විදිහ වෙනස් කරගන්න පුලුවන්.එකටම අපි කැමති time condition එකක් දාගෙන පස්සේ 4n එක lock කරලා unlock කරන්න ගිහාම ඔයාලගේ finger print එක ඉල්ලනව.එ වෙලාවට අපේ ඇගිල්ල අර Scan වෙන තැනට අපි දුන්න time condition එකට තියාගෙන උන්නහම තමයි 4n එක unlock වෙන්නේ.Vibrate Assistance enable කරපුවාම Unlock කරගන්න ලේසියි